අයියො සල්ලි........................
සල්ලි සල්ලි කියලා බලන්න එපා,මෙන්න ගෙදරකට ගන්නවනම් ගන්න නියම ලීබඩු.වැඩිය ගනන් නැහැ අඩුම රුපියල් වලින්ම 100,000/ සිට ඉහලට......
ලංකාවෙ අපිටනම් ලොකු ගානක් වුනාට මෙහෙ ඉන්න ඔටුවන්ට සල්ලි ගානක් නැහැ.
Cinema Sofa ආතල් එකෙ චිත්‍රපටියක් බලන්න,රුපියල් 1,050,000/ (බය වගෙද ගන්න..)
FABRIC SOFA
FABRIC SOFA
LEATHER SOFA
DINING TABLE
FABRIC SOFA







No comments:
Post a Comment